Citizen.lk
 

ජනපති හා ඇමති මංගල අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති හා ඇමති මංගල අතර විශේෂ සාකච්ඡාවක් | President & Mangala Samaraweera Meet
Tue 10 July 2018 2:11 pm
348 views

අද (10) පස්වරු 04.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හා මුදල් ඇමති මංගල සමරවීර හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට වාර්තා වෙනවා.

ඉන්ධන මිල සම්බන්ධයෙන් මේ සාකච්ඡාව පැවැත්වෙන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News