Citizen.lk
 

රථ වාහන ධාවනයේදී දුරකථන භාවිතා කරන රියදුරන්ට දඩය දස දහසයි - හැන්ඩ් - ෆ්‍රී දාගෙන ගියත් දඩ - රියදුරන්ට එකතු වෙන අලුත් නීති මෙන්න

රථ වාහන ධාවනයේදී  දුරකථන භාවිතා කරන රියදුරන්ට දඩය දස දහසයි  - හැන්ඩ් - ෆ්‍රී දාගෙන ගියත් දඩ - රියදුරන්ට එකතු වෙන අලුත් නීති මෙන්න  | new Traffic law
Tue 10 July 2018 11:37 am
5,612 views

නව මාර්ග නීති හඳුන්වාදීම යටතේ ජංගම දුරකථන භාවිත කරමින් රථවාහන ධාවනය කරන රියදුරන්ට රුපියල් දහසක දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.මීට අමතරව ආරක්ෂිත බඳපටි නීතිය උල්ලංඝනය කරන රියදුරන්ගෙන් රුපියල් දහසක දඩයක් හා වැඩිපුර මගීන් රැගෙන යන බස් රථවල රියදුරන්ගෙන් රුපියල් 500ක දඩ මුදලක් අයකර ගැනීමට නියමිතය.

නව දඩ මුදල් ඇතුළත් දඩ පත්‍රිකාව ලබාදීම මේ මස 14 වැනි දින මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක කර ඇති අතර ශ්‍රවණ උපකරණ (හැන්ඩ් - ෆ්‍රී) භාවිත කරමින් රිය ධාවනය කළහොත් එයටද දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News