Citizen.lk
 

පාරිභෝගික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත් කරයි

පාරිභෝගික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස  නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා  පත් කරයි  | Consumer Affairs Authority new chairmen maddegoda
Mon 09 July 2018 2:13 pm
115 views


පාරිභෝගික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත්කර ඇත. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. මැද්දෙගොඩ මහතා වසර 37 ක් නීති ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත පළපුරුදු නිලධාරියෙකි.

නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 20 ක් සේවය කර ඇති ඔහු තවත් වසර 10 ක් නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීති උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇත.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News