Citizen.lk
 

නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිංහලෙන් බෝඩ් උස්සපු ලංකාවේ කොල්ලෙක් - Photos

නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිංහලෙන් බෝඩ් උස්සපු ලංකාවේ කොල්ලෙක් - Photos | NewYork Times Head Office Sri Lankan Protest
Fri 06 July 2018 9:54 am
6,150 views

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් පළවූ ලිපිය පිළිබඳව මේ වන විට අප රට තුලත් කතාබහක් ඇතිව තිබෙන්නේ ඒ සඳහා යෙදවූ මුදල කොපමණද යන්න පිළිබඳව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද ප්‍රශ්න කරන නිසාවෙන්.

මේ අතර ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු විසින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට ගොස් අදාල ලිපිය සම්බන්ධයෙන් හාස්‍යමය විරෝධතා පාඨා සහිත පුවරු කිහිපයක් සමඟින් ඡායාරූප ගෙන අන්තර්ජාලයේ පළකර තිබෙනවා.

එම පුවරුවල පාඨ සටහන් කර ඇත්තේ සිංහල භාෂාවෙන් වන අතර මේ ඔහු නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රධාන කාර්යාල ඉදිරිපිට සිට ගත් ඡායාරූප කිහිපයකුයි....

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News