Citizen.lk
 

පාපන්දු කුසලානයේ උණසුම්ම තරඟ 8 අද සිට

පාපන්දු කුසලානයේ උණසුම්ම තරඟ 8 අද සිට | Fifa World Cup Quarter Finals
Fri 06 July 2018 9:07 am
175 views

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (06) ආරම්භ වනවා. මෙහි පළමු තරගය පැවැත්වෙන්නේ උරුගුවේ කණ්ඩායම සහ ප‍්‍රංශය අතරයි. දෙවන තරගය බ‍්‍රසීලය සහ බෙල්ජියම අතර පැවැත්වෙනවා.

මෙම තරඟාවලියේදී උරුගුවේ සහ බෙල්ජියම් යන කණ්ඩායම් මේ දක්වා සහභාගී වූ සියලූ තරග ජයගෙන තිබීම විශේෂත්වයක්.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News