Citizen.lk
 

රන් සපත්තුවට ලඟා වන හැරී කේන්ගෙන් තවත් සුපිරි ගෝලයක් - දඩුවම් පහරවල් මත තීරණය වූ උණුසුම් තරඟයෙන් එංගලන්තය ජයගත් හැටි - Video

රන් සපත්තුවට ලඟා වන හැරී කේන්ගෙන්  තවත් සුපිරි ගෝලයක් -  දඩුවම් පහරවල් මත තීරණය වූ උණුසුම් තරඟයෙන් එංගලන්තය ජයගත් හැටි - Video  | Colombia v England - 2018 FIFA World Cup Russia highlights
Wed 04 July 2018 10:56 am
3,993 views

පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 ට තේරී පත් වූ කණ්ඩායම් අතර පැවති අවසාන තරඟය ඊයේ දින එංගලන්තය සහ කොලොම්බියාව අතර පැවැත්වුනා. මෙවර පාපන්දු ලෝක කුසලානයේ වැඩිම ගෝල වාර්තා කල ක්‍රීඩකයා වන හැරී කේන් දෙවන අර්ධයේ 57 වන මිනිත්තුවේදී එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත් අතර කොලොම්බියාව සිය පළමු ගෝලය මිනිත්තු 90 අවසානයේදී ලබා දුන් ප්‍රසාද මිනිත්තු 5 දී ලබා ගන්නවා.

කොළොම්බියා ක්‍රීඩක යෙරී මීනා ලබා ගත් ගෝලය නිසා 1-1 ලෙස සම වූ තරඟයේ ජය පැරදුම තිරීණය කිරීම සඳහා දඬුවම් පහර ලබා දෙන අතර තීරණාත්මක දඩුවම් පහර වලින් එංගලන්තය 4/3 ක් ලබා ගෙන තරඟය ජයග්‍රහනය කරනවා තීරාණාත්මක තරඟයි පහතින්......

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News