Citizen.lk
 

Gmail පරිශීලකයින්ට Google සමාගමෙන් අනතුරු ඇඟවීමක්

Gmail පරිශීලකයින්ට Google සමාගමෙන් අනතුරු ඇඟවීමක් | Google Warning About Gmail
Wed 04 July 2018 8:27 am
897 views

ලොව පුරා සිටින ‘‘ජී මේල් ’’ පරිශීලකයින් සඳහා ගූගල් ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ජී මේල් හරහා යොමු කෙරෙන හා ලැබෙන පණිවුඩ භාහිර තෙවන පාර්ශ්වයකට නිරික්ෂණය කළ හැකි බවයි.

ඒ් අනුව සංචාරක සැලසුම් සහ මිල සැසඳුම් වැනි සේවා සම්බන්ධයෙන් ගූගල් ආයතනය මගින් තෙවන පාර්ශ්වන් මැදිහත් කර ගැනීමේදී මෙය සිදුවන බවයි ඔවුන් පවසා තිබෙන්නේ.

ඔවුන් ඒම Gmail පණිවුඩ කියවීමට, යොමු කිරීමට මෙන්ම මකා දැමීමටද අවස්ථාව ඇති බවත් එම ක්‍රියාව සිය ප‍්‍රතිපත්තිවලට පටහැනි නොවන බවත් ගූගල් ආයතනය පෙන්වා දී තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News