Citizen.lk
 

පන්දු 76යි ලකුණු 172යි - ඇරොන් ෆින්ච්ගෙන් විස්සයි විස්සේ ලෝක වාර්තාවක්

පන්දු 76යි ලකුණු 172යි - ඇරොන් ෆින්ච්ගෙන් විස්සයි විස්සේ ලෝක වාර්තාවක් | Aaron Finch has smashed 172 off just 76 balls with 10 sixes and 16 boundaries to record the highest score ever in T20 international cricket
Tue 03 July 2018 3:17 pm
3,755 views

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක ක්‍රීඩකයෙක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට ඇරෝන් ෆින්ච් අද (3) සමත් වී තිබෙනවා. ඒ පන්දු 76ක් තුළ ලකුණු 172ක් රැස් කරමින්.

මීට පෙරද මෙම වාර්තාවට හිමිකම් කීවේ ඔහු විසින් වීම විශේෂත්වයක්. ඔහු මෙම ලෝක වාර්තාව පිහිටවූයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News