Citizen.lk
 

බෙල්ජියම ඉදිරියේ ජපාන පාපන්දු සිහිනය බොඳ වෙද්දී ඇඬු කඳුලින් ක්‍රිඩාගාරය පිරිසිදු කරපු ජපානේ මිනිස්සු - Photos

බෙල්ජියම ඉදිරියේ ජපාන පාපන්දු සිහිනය බොඳ වෙද්දී ඇඬු කඳුලින් ක්‍රිඩාගාරය පිරිසිදු කරපු ජපානේ මිනිස්සු  - Photos   | Japanese football fans after the match  grade work
Tue 03 July 2018 1:41 pm
1,874 views

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයෙන් ඉවත්වීමට ජපානයට ඊයේ දින සිදු වුනා . ඒ අනුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා රැඳී සිටි එකම ආසියානු රටද තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුනා. පාපන්දු ලෝක කුසලානය පිළිබඳව දැඩි බලාපොරොත්තු තබා සිටි ජපානය බෙල්ජියම සමඟ තියුණු සටනක් ලබා දුන්නා. මෙම තරඟය නැරඹීමට ජපාන ක්‍රීඩා ලෝලීන් අතුරු සිදුරු නැතුව ක්‍රිඩාංගනය පුරා රැස්ව සිටියත් අවසානයේදී ඒ සියල්ලගේ බලාපොරොත්තු බිඳ හෙළමින් බෙල්ජියම ජයග්‍රහණය කලා

අත් වූ පරාජය විඳගැනීමට නොහැකිව ජපානයේ ඇතැමුන් කඳුළු සලන්නට වුනා. පරාජය අත් වූවත් ජපානයේ මිනිස්සු තමන් ක්‍රීඩා ගාරයට ගෙනාව දේවල් අරන් යන්න අමතක කරේ නෑ ඔවුන් ඇඬූ කඳුලෙන් ක්‍රීඩා ගාරයේ කැළිකසල එකතු කරා මුළු ලොවක් අවධානය දිනූ මෙම සිදුවීම ගැන ඇතැමුන් කියා තිබුනේ ඔවුන් ජයග්‍රහනය ලබා ගත් මිනිසුන් බවයි. ලොවටම ආදර්ශයක් සැපයූ අවස්ථාවේ ඡායාරූප පහතින්

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News