Citizen.lk
 

CH & FC රග්බි කණ්ඩායමේ නායකත්වය යෝෂිතට

CH & FC රග්බි කණ්ඩායමේ නායකත්වය යෝෂිතට | CH & FC Captain Yoshitha Rajapaksa
Tue 03 July 2018 11:29 am
374 views

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ හට CH & FC රග්බි කණ්ඩායමේ නායකත්වය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායකයාද වූ ඔහු ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්ද වනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News