Citizen.lk
 

ක්‍රිකට් නිලවරණය නොපැවැත්වීම ගැන ICC යෙන් ලංකාවට රතු එළියක්

ක්‍රිකට් නිලවරණය නොපැවැත්වීම ගැන ICC යෙන් ලංකාවට රතු එළියක් | ICC Warning to Sri Lanka Cricket
Tue 03 July 2018 8:31 am
226 views

ක්‍රිකට් නිලවරණය මාස 6ක් තුල නොපවත්වන්නේ නම් ශ්‍රී ලංකාවට ICC සමාජිකත්වය අහිමිවීමේ අවධානමක් ඇති බවට ICC ය අනතුරු අඟවා තිබෙනවා.

ඔවුන් පවසා ඇත්තේ එලෙසින් මාස 6ක් තුළ නිළවරණය නොපවත්වන්නේ නම් ICC සමාජිකත්වය පිළිබඳව යලි සලකා බැලීමට ඔවුන්ට සිදුවන බවයි.

පසුගියදා පැවැත්වීමට තිබූ ක්‍රිකට් නිලවරණය කල්දමන ලෙසින් අධිකරණයට අභියාචනයක් ගෙන ආ අතර ඒ අනුව අධිකරණය නියෝගකින් එය නැවතී ගියා. පසුව ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තෆා විසින් ක්‍රිකට් සභාපති ලෙසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු පත්කරගනු ලැබුවා.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News