Citizen.lk
 

පළමු ගෝලය නෙයිමාර්ගෙන් - 2 - 0 ලෙස මෙක්සිකෝව පරාජය කරමින් බ්‍රසීල කාණ්ඩායම අර්ධ අවසන් පුර්ව වටයට - Video

පළමු ගෝලය  නෙයිමාර්ගෙන්  - 2 - 0  ලෙස  මෙක්සිකෝව පරාජය කරමින් බ්‍රසීල කාණ්ඩායම අර්ධ අවසන් පුර්ව වටයට - Video  | Brazil v Mexico - highlight  2018 FIFA
Tue 03 July 2018 7:46 am
1,741 views

අවසන් 16 දෙනාගේ වටයේ තරගයක් ලෙස මෙක්සිකෝ කණ්ඩායම හා බ්‍රසීල කණ්ඩායම අතර පැවති තරඟයෙන් මෙක්සිකෝ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජයට පත්කළ බ්‍රසීල කණ්ඩායම රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදසුකම් ලැබීමට සමත්විය

තරගයේ පළමු අර්ධයේදී කිසිඳු කණ්ඩායමකට ගෝල වාර්තා කිරිමට නොහැකි වූ අතර දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ බ්‍රසීල සුපිරි ක්‍රීඩක නේමාර් 51 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කිරීමට සමත්විය.

ඉන් අනතුරුව 88 වැනි විනාඩියේදී රොබෙටෝ ෆිර්මිනෝ බ්‍රසීලය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරිමට සමත්විය. තරගාවලිය ආරම්භයේදී ඒතරම් දක්ෂතා දැක්වීමට බ්‍රසීලය සමත් නොවූවත් ඔවුන් මෙවරද අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදසුකම් ලබාගත්තේ 1994 වසරේ සිට අඛණ්ඩවය. තරගයේ වීරයා ලෙස නේමාර් ද සිල්වා සම්මාන ලැබීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News