Citizen.lk
 

පුවත්පත් කාර්යාලයක සිදු වූ වෙඩි තැබිමකින් කතුවරයා ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට

පුවත්පත් කාර්යාලයක සිදු වූ වෙඩි තැබිමකින් කතුවරයා ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට | Maryland newsroom gun shoot
Fri 29 June 2018 1:00 pm
511 views

 

අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ පුවත්පත් කාර්යාලයක සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම ආයතනයේ ප්‍රවෘත්ති කාර්යාලයේ තිබූ වීදුරු දොරට පිටතින් සිට මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර, වෙඩි තැබිම සිදු කළ 38 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්ථා කළේ.

 

 සැකකරු

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News