Citizen.lk
 

මයිකල් ජැක්සන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

මයිකල් ජැක්සන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි | Joe Jackson father of Michael Jackson dies
Thu 28 June 2018 1:28 pm
2,632 views

 

ජෝශප් (ජෝ) ජැක්සන් හෙවත් සුප්‍රකට හිටපු පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
89 හැවරිදි දරුවන් 11 දෙනෙකුගේ පියෙකු වන ඔහු පසුගිය 22 දා ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. අනතුරුව ඉන් දින පහකට පසුව ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ජෝශප් (ජෝ) ජැක්සන් මිය යන විට මයිකල් ජැක්සන් මිය ගොස් වසර 9යි දින දෙකක්.

ජෝ ජැක්සන් විසින් සිය පිරිමි දරුවන් පස් දෙනෙකු යොදාගෙන නිර්මාණය කළ “ජැක්සන් ෆයිව්” නැමැති සංගීත කණ්ඩායම 70 දශකයේ ඉතා ජනප්‍රියත්වයට පත්විය. ජෝ ජැක්සන් එහි කළමනාකරු ලෙස ද කටයුතු කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News