Citizen.lk
 

රනිල් අමිර්තයියාගේ මෙලෝ රහක් නැති සින්දුවක් කරළියට - වීඩියෝ

රනිල් අමිර්තයියාගේ මෙලෝ රහක් නැති සින්දුවක් කරළියට - වීඩියෝ | Melo Rahak nethi sinduwak by  Ranil Amirthiah
Wed 27 June 2018 11:40 am
498 views

Black සංගීත කණ්ඩායමේ ප්‍රධානී රනිල් අමිර්තයියා ඔහුගේ නවතම ගීතයේ (26) එළිදක්වනු ලැබුවා. අලුත්ම වෙනසක් සමඟින් කරළියට පැමිණි මෙම ගීතය ඔහු නම් කර ඇත්තේ ''මෙලෝ රහක් නැති සින්දුවක්'' යනුවෙන්. ගීතයේ පද රචනය චින්තන ධර්මදාස විසින් සිදුකර ඇති අතර එයට සංගීතය සපයන්නේ Black සංගීත කණ්ඩායම විසින්මයි.

පසුගිය දිනෙක Black සංගීත කණ්ඩායමේ ප්‍රධානී රනිල් අමිර්තයියා හා චින්තන ධර්මදාස සමග ආරවුලක් ඇති වූ බවට වන ෆේස්බුක් සටහනක් දැකගන්නට ලැබුණු අතර එයින් කියැවුණේ මෙම ගීතය පිළිබඳව බවයි රනිල් අමිර්තයියා පවසා සිටින්නේ.

මේ ඔවුන්ගේ නවතම ගීතයයි...

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News