Citizen.lk
 

කවුරුත් ආදරය කරන දික්වැල්ල කොදෙව් රටේ ඉදන් 25 වන උපන්දිනය පුංචිවට සමරපු හැටි - Photos

කවුරුත් ආදරය කරන දික්වැල්ල කොදෙව්  රටේ ඉදන්  25 වන උපන්දිනය  පුංචිවට සමරපු හැටි - Photos  | dikwella 25 birthday celebration
Sun 24 June 2018 2:53 pm
788 views

ක්‍රිකට් පිටියේ කාගෙත් සිත් ගත්ත ක්‍රීඩකයෙක් තමයි නිරෝෂන් දික්වැල්ල කියන්නේ මේ දින වල ශ්‍රි ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලියට සහභාගී වෙලා ඉන්න දික්වැල්ල ගේ 25 වන ජන්ම දිනය ඊයේ දිනට යේදී තිබුන‍ා.

දික්වැල්ල යාළුවෝ එක්ක එකතු වෙලා පුංචි කේක් එකක් කපලා කොදෙව් රටේ ඉදන් සරල විදිහට 25 උපන්දිනය සැමරුවා. මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි....

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News