Citizen.lk
 

යුද්ධ හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරයි

 යුද්ධ හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරයි | sri lanka army notice
Sat 23 June 2018 2:28 pm
1,147 views

 

උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද හමුදා කඳවුරු ඉවත් කරන බවට හා හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කරන බවට ජනතාව නොමඟ යන ප්‍රකාශ සිදු කිරීම සම්බන්දයෙන් යුද හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවයි.

ඇතැම් පුද්ගලයන් සන්නද්ධ හමුදාවන් හි සාමාජිකයන්ට වඩා දේශප්‍රේමීන් බව පෙන්වීමට කටයුතු කරන අතර, ඔවුන් පෙන්වීමට උත්සාහ කරන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් හමුදාව මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි යුද හමුදාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ පිළිබඳව නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින්

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News