Citizen.lk
 

උතුරු කොරියාවට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලිත් සම්බාධක පනවයි

උතුරු කොරියාවට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලිත් සම්බාධක පනවයි |  Donald Trump says North Korea still poses extraordinary threat as he extends sanctions for a year
Sat 23 June 2018 1:46 pm
390 views

 

උතුරු කොරියාවට එරෙහිව යලිත් සම්බාධක පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි අසාමාන්‍ය තර්ජනයක් විය හැකි බවට සඳහන් කරමිනුයි ජනාධිපති වරයා මෙම තීරණය ගෙන ඇත්තේ.


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිංගප්පූරුවේදී පැවති හමුවෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් මේ බව සඳහන් කර ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය 13 වන දා ට්විටර් පණිවුඩයක් මගින් ට්‍රම්ප් පවසා සිටියේ, උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි තවදුරටත් තර්ජනයක් නොවන බව යි.

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News