Citizen.lk
 

වහාම ක්‍රියාත්මකවන පරිදි සුගතදාස ක්‍රීඩා හෝටලයේ මත්පැන් අලෙවි කිරීම තහනම් කරයි

වහාම ක්‍රියාත්මකවන පරිදි සුගතදාස ක්‍රීඩා හෝටලයේ මත්පැන් අලෙවි කිරීම තහනම් කරයි | sugathadasa stadium hotel
Sat 23 June 2018 1:00 pm
419 views

 

වහාම ක්‍රියාත්මකවන පරිදි සුගතදාස ක්‍රීඩා හෝටලයේ මත්පැන් අලෙවි කිරීම තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කර තිබෙනවා.

සුගතදාස ක්‍රීඩා හෝටලය නවීකරණය කර තව දින කිහිපයකින් විවෘත කිරීමට නියමිතයි.

රටේ තරුණ ප්‍රජාවෙන් බොහෝ පිරිසක් පැමිණෙන මෙවැනි ස්ථානයක මත්පැන් අලෙවි කිරීම නොගැලපෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News