Citizen.lk
 

මාතර සිදුවීමෙන් මියගිය පොලිස් කොස්තාපල් සුරංගගේ නිසල දේහය ඉදිරියේ ඔහුගේ ආදරණීය බිරිඳ සිය පුතුණුවන් සමග කියු කතාව - Video

මාතර සිදුවීමෙන් මියගිය පොලිස් කොස්තාපල් සුරංගගේ නිසල දේහය ඉදිරියේ ඔහුගේ ආදරණීය බිරිඳ සිය පුතුණුවන් සමග කියු කතාව - Video | mathara robbery
Sat 23 June 2018 12:06 pm
1,657 views

 

මාතර ස්වර්ණාභරණ අලෙවි සැල කොල්ලකෑමට උත්සාහ දැරීමේදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් මියගිය පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහගේ දේහය ඊයේ රාත්‍රියේ මාතර ගොඩගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගෙන ආවා.

33 හැවිරිදි මිය ගිය සුරංගගේ නිසල දේහය ඉදිරියේ ඔහුගේ ආදරණීය බිරිඳ ඔහුන්ගේ පුතුනුවන් සමග හඬා වැලපෙන ආකාරය එම ස්ථානයට යන සියල්ලගේ නෙත් වලට කඳුලක් එක් කරනවා.

මියගිය පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහ ඊයේ පොලිස් සැරයන් තනතුරට උසස් කළා. ඒ පොලිස්පති සී ඩී වික‍්‍රමරත්න මහතායී.

මේ සුරංගගේ බිරිඳ මහත් සංවේගයෙන් කියූ කතාවේ විඩියොව

 

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News