Citizen.lk
 

සීදුව හා කටුනායක අතර දුම්රිය ධාවනය අද අත්හිටුවයි

සීදුව හා කටුනායක අතර දුම්රිය ධාවනය අද අත්හිටුවයි | katunayaka seeduwa train
Sat 23 June 2018 11:11 am
252 views

 

පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් සීදුව හා කටුනායක අතර දුම්රිය ධාවනය අත්හිටු වීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා .

ඒ අනුව අද පෙරවරු 8.00 සිට හෙට පස්වරු 4.00 දක්වා දුම්රිය ධාවනය අත්හිටුවනු ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

කෙසේ වෙතත් හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට සීදුව දක්වාත් මීගමුවේ සිට හලාවත දක්වාත් සිදු කෙරෙණු ඇති.

Latest News

( 21 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News