Citizen.lk
 

මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට විනිසුරුවරුන් තිදෙනෙක්

මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට විනිසුරුවරුන් තිදෙනෙක් | Chief Justice Priyasath Dep has appointed three High Court judges to the special High Court
Fri 22 June 2018 5:05 pm
325 views

 


මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට විනිසුරුවරුන් තිදෙනෙකු පත් කරීමට අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් විසින් අද පියවර ගත්තා.

ඒ අනුව පළමු විශේෂ මහාධිකරණය සඳහා දැනට කොළඹ මහාධිකරණ සංකීර්ණයේ සේවය කරන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත් කිරීමටයි අගවිනිසුරු වරයා කටයුතු කරළේ.

මෙම නව අධිකරණයේ නඩු කටයුතු ජූලි මස 15 දා සිට ආරම්භ කිරීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News