Citizen.lk
 

රිය අනතුරින් මියගිය පෙම්වතාගේ අවසන් ගමනට ලෙඩ ඇඳෙන් පැමිණි පෙම්වතිය - වීඩියෝ

රිය අනතුරින් මියගිය පෙම්වතාගේ අවසන් ගමනට ලෙඩ ඇඳෙන් පැමිණි පෙම්වතිය - වීඩියෝ | Boy Killed In Bike Accident
Fri 22 June 2018 9:35 am
5,136 views

කඩවත අධිවේගි මාර්ග පිවිසුම අසළදී පසුගිය දවසක සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලැබුවා.

මෙසේ මියගොස් තිබුණේ චිරාන් ඉසුරු නැමති 23 හැවිරිදි තරුණයෙක් වන අතර අනතුරෙන් ඔහුගේ පෙම්වතිය දැඩි ලෙස තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඇය තමන්ගේ පෙම්වතා මියගොස් ඇති බව අවසන් මොහොත වන තෙක්ම නොදැන සිටි අතර ඒ නිසාම ඔහුට ඉක්මන් සුව පතා පෙම්වතිය විසින් ලිපියක්ද ලියා තිබුණා. කෙසේ නමුත් මේ පිළිබඳව ඇයට පසුව දැනගන්නට ලැබී ඇති අතර ඒත් සමඟින් ඇයව ලෙඩ ඇඳෙන්ම ඒ ස්ථානයට රැගෙන එන්නට පවුලේ හිතවතුන් කටයුතු කර තිබුණා.

මේ එම අවස්ථාවේ වීඩියෝවයි....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News