Citizen.lk
 

කිලිනොච්චියේදී අමානුෂිකව මරා දැමූ ශ්‍රී ලංකන් කොටියා - Video

කිලිනොච්චියේදී අමානුෂිකව මරා දැමූ ශ්‍රී ලංකන් කොටියා - Video | Panthera Pardus Kotiya Killed In Kilinochchi
Thu 21 June 2018 5:46 pm
8,524 views

කිලිනොච්චිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකාවට ආවේනික වූ කොටියෙකු මරා දැමූ බවට වන පුවතක් පිළිබඳව මේ වන විට සමාජාල ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ගම්වාසීන් විසින් මෙහිදී කොටියාට පහරදී මරා දමන අතර ඔවුන් පවසා ඇත්තේ සත්වයා ප්‍රදේශවාසීන් 10 දෙනෙකුට පමණ පහරදී ඇති බවයි.

අමානුෂික ලෙසින් මෙම කොටියා මරා දැමීම පිළිබඳව බොහෝ දෙනෙකු අප්‍රසාදය පළකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට බලධාරීන්ගෙන්ද ඔවුන් ඉල්ලා සිටිනවා.

මේ දිවියා මරා දමා ඇති අවස්ථාවේ ඡායාරූප කිහිපයකුයි.....

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News