Citizen.lk
 

වැටුප් දෙන්නේ සේවයට පැමිණි අයට විතරයි - තැපැල් සේවකයන්ට ජුනි වැටුප පිළිබඳ ප්‍රශ්ණයක්

වැටුප් දෙන්නේ සේවයට පැමිණි අයට විතරයි - තැපැල් සේවකයන්ට ජුනි වැටුප පිළිබඳ ප්‍රශ්ණයක් | post strike
Thu 21 June 2018 5:09 pm
188 views

 


වර්ජනයේ නිරතව සිටින තැපැල් කාර්ය මණ්ඩලයට ජුනි මස පළමු වන දා සිට ජුනි 11 වන දා දක්වා පමණක් වැටුප් ගණනය කරන බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වැඩ වර්ජනය අවසන් කර නොපමාව සේවයට වාර්තා කරන ලෙසයි. එසේ නැතහොත් ජුනි මස වැටුප්, සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් ගෙවන බවයි ඔහු කියා සිටියේ.

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News