Citizen.lk
 

රොනාල්ඩෝගේ සුපිරි ගෝලයෙන් පෘතුගාලය ජය ගත් මොරොක්කෝව - පෘතුගාල උණසුම් තරඟය - Video

රොනාල්ඩෝගේ සුපිරි ගෝලයෙන්  පෘතුගාලය ජය ගත් මොරොක්කෝව - පෘතුගාල   උණසුම් තරඟය  - Video  | Portugal v Morocco - 2018 FIFA World Cup Russia
Thu 21 June 2018 6:34 am
7,671 views

ක්‍රිස්ටියානෝ රොනාල්ඩා ලබාගත් ගෝලය හමුවේ මොරොක්කෝව සමගින් පැවති තරගයෙන් ගෝල 1-0 ජයක් ලැබීමට පෘතුගාලය සමත් විය. ‘බී’ කාණ්ඩයේ මෙම තරගය රුසියාවේ ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ සිව්වන විනාඩියේදී, පෘතුගාල ක්‍රීඩක බර්නාඩෝ සිල්වා ආරක්ෂිතව ලබාදුන් පන්දුව හිස තුළින් දැල වෙත යොමුකළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මුළු තරගයේදී වාර්තා වූ එකම ගෝලය ලබමින් පළමු වටයේ පැවති දෙවැනි තරගයද ජය ගත්තේය. 

තරගයේ දෙවන භාගය වඩාත් උණසුම් මුහුණුවරක් ගත් අතර මොරොක්කෝවට ගෝලයක් වාර්තා කිරීමට තිබූ අවස්ථා සියල්ලම මඟහැරී යාම නිසා මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ තරග දෙකම අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට සිදුවිය. 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News