Citizen.lk
 

තුවාල ලබා ඇවිදින්න බැරිව එක් තැන් වූ අලියෙකුට ගස් නැග වරකා කඩා දුන් ඇමති තෙවරප්පෙරුම -Photos

තුවාල ලබා  ඇවිදින්න බැරිව එක් තැන් වූ අලියෙකුට ගස් නැග වරකා කඩා දුන් ඇමති තෙවරප්පෙරුම  -Photos    | palitha tewarapperuma elephant  treat horowpathana
Wed 20 June 2018 3:38 pm
2,403 views

අනුරාධපුර අවට ප්‍රදේශවල වල් අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට පෙරේදා 18 උදේ හොරෝව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයට පැමිණි තෙවරප්පෙරුම මහතා පාදයකට තුවාල සිදු වී ඇවිදීමට අපහසුවෙන් තිරප්පන්කඩවල වැව් ඉස්මත්තේ සිටින අලි පැටවකු බැලීමට ගිය අතර එම අලි පැටවාට ආහාර හිඟවී ඇති බව දැගගන්නට ලැබී තිරප්පන්කඩවල ප්‍රදේශයේ ගෙයක් ගෙයක් පාසා ගොස් වරකා ගස්වල නැග වරකා කඩා දුන්නේය.

තනිවම ගස්වලට නැග වරකා කඩාගත් තෙවරප්පෙරුම මහතා ඒවා තම නිල රථයට පටවාගෙන ගියේ " පව් අහිංසකයා මං එනකම් බලාගෙන ඇති. ඉක්මනට යන්න ඕනෑ යැයි අසල පිරිසට පවසමින්ය.

පයකට තුවාල සිදුවීම නිසා ඇවිදීමට නොහැකිව සිටින අලි පැටවාට ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ද නියෝජ්‍ය ඇමැතිවරයා වනජිවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාට උපදේස් දී ඇත.

Latest News

( 21 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News