Citizen.lk
 

චන්දිමාල්ට තරඟ තහනමක් - වීඩියෝ

චන්දිමාල්ට තරඟ තහනමක් - වීඩියෝ | Dinesh Chandimal Fine ICC
Wed 20 June 2018 9:55 am
597 views

ශ්‍රී ලංකාව හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර ක්‍රීඩා කරමින් සිටි පන්දුවේ හැඩය වෙනස් කළැයි චෝදනා ලැබූ නායක දිනේෂ් චන්දිමාල්ට අවසන් ටෙස්ට් තරගය තහනම් කිරීමට ICC කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ තරඟ ගාස්තුවෙන් 100%ක දඩයක්ද පනවා තිබෙන අතර අසාදු ලකුණු 02ක් ලබාදීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගියදා (16) තරඟය ආරම්භයට පෙර තරගයේ විනිසුරුවන් වූ ඉයන් ගෝල්ඩ් හා අලීම් ඩාර් විසින් පන්දුවේ තත්ත්වය වෙනස් වී ඇති බවට තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතාට පැමිණිලි කළ අතර එහිදී එවුන් එළැඹුණු තීරණයට අනුවයි ICC විසින් චන්දිමාල්ට එරෙහිව මෙම පරීක්‍ෂණය සිදුකර ඇත්තේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News