Citizen.lk
 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විදේශිකයන් දෙදෙනෙකු මිය යයි - Photos

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විදේශිකයන් දෙදෙනෙකු මිය යයි - Photos | foreigners death in southern  highway
Wed 20 June 2018 8:37 am
891 views


දක්ෂිණ අධිවේගී මාර්ගයේ විදේශිකයන් දෙදෙනෙකු මිය යයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු මියගොස්
තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

65 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම රිය අනතුර සිදු වූ බවයි එහි සිටින ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කාර්මික දෝෂයකට ලක්ව නතර කර තිබූ ලොරියක වෑන් රථයක් ගැටීමෙන් අද අලුයම මෙම අනතුර සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ, 34 හැවිරිදි කාන්තාවක හා සිව් හැවිරිදි ළමයෙකි.

තුවාල ලැබූවන් ඇල්පිටිය හා කළුතර නාගොඩ රෝහල්වලට ඇතුළත් කර ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News