Citizen.lk
 

6 පහර 21යි, 4 පහර 41යි, එක්දින ඉතිහාසයේ ඉණිමක වැඩිම ලකුණු වාර්තාව එංගලන්ත නැවතත් ඔවුන් සතු කරගනීයි - වීඩියෝ

6 පහර 21යි, 4 පහර 41යි, එක්දින ඉතිහාසයේ ඉණිමක වැඩිම ලකුණු වාර්තාව එංගලන්ත නැවතත් ඔවුන් සතු කරගනීයි - වීඩියෝ | England Smash World Record 481-6 | England v Australia 3rd ODI 2018 - Highlights
Wed 20 June 2018 8:14 am
13,380 views

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (19) සමත් වුණා. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි.

ඔවුන් පන්දු ඕවර 50 තුළදී කඩුලු 6කට ලකුණු 481ක් ලබාගනු ලැබුවා. 2016 වසරේදී පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ඔවුන් රැස්කල ලකුණු 444 පසු කර යමින්ම මෙම නව වාර්තාව එංගලන්තය විසින් පිහිටුවීම විශේෂත්වයක්.

එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙක් මෙහිදී වේගවත් ශතක දෙකක් රැස්කළ අතර, කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝ පන්දු 92කදී ලකුණු 139ක්ද,ඇලෙක්ස් හේල්ස් පන්දු 92කදී ලකුණු 147ක්ද ලබා ගත්තේ නායක මෝගන්ද ලකුණු 67ක් රැස්කරන අතරයි.

මේ තරඟයේ විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝවයි........

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News