Citizen.lk
 

ස්කෝට්ලන්ත තරුණියන් දෙදෙනාගේ නුවණ නිසා කොල්ලකරුවන් පිරිසක් ඇල්ල පොලීසියට කොටු වුන හැටි - Photos

ස්කෝට්ලන්ත  තරුණියන් දෙදෙනාගේ නුවණ නිසා කොල්ලකරුවන් පිරිසක්  ඇල්ල පොලීසියට කොටු වුන හැටි -  Photos | Ella robbery team  Found
Tue 19 June 2018 3:50 pm
3,225 views

උඩරට දුම්රිය මාර්ගයේ සංචාරකයන්ගේ ආකර්ශන දිනා ඇති විශ්මිත නිමැවුමක් වන ආරුක්කුපාලම නැරඹිමට ඉකුත් 16 දා පැමිණි ස්කෝට්ලන්ත යොවුන් සහෝදරියන් දෙදෙනෙකු ගේ මුදල් සහිත අත්බෑගයක් හා කැමරාවක් කොල්ලකා කොල්ලකරුවන් පළා යන අයුරු එම තරුණියක් විසින් එසැනින් ඡායාරූප ගත කර තිබේ.

එම ඡායාරූප උපකාරගෙන සිදු කළ විමර්ශන වලින් සැකකරුවන් 4 දෙනෙක් එදිනම අත්අඩංගුව‍ට ගත් අතර කොල්ලකෑ මුදලින් රුපියල් දස දහසක් සමඟ කොල්ලකන ලද රුපියල් 56000 ක් වටිනා කැමරාව ද සැකකරුවන් ළඟ තිබි සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත.

එක් සැකකරුවෙක් පලාගොස් තිබු අතර ඔහුද ඊයේ (18) ඇල්ල පොලිසියට පැමිණ බාරවු බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් 5 දෙනාම කැලණිය ගෝනවල පදිංචි කරවන් බවත් අවුරුදු 19,20,21 ය වයස් කාණ්ඩවලට අයත් වූවන් බවත් විමර්ශනවලදි අනාවරණය වී තිබේ.

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News