Citizen.lk
 

ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා සමුගනී

ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා සමුගනී | aiwo denis Passed Away
Mon 18 June 2018 3:22 pm
3,559 views

ප්‍රවීණ ගායන ශිල්පියෙකු වූ අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට ඒ මහතාගේ 86 වන වියේ පසු වුණා. 1932 මැයි 28 දා සීදූව ප්‍රදේශයේදී පැස්‌කුවල් දොන් ඔගස්‌ටින් අයිවෝ නමින් ජන්මලාභය ලැබූ ඔහු 1952 වසරේදී ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ පැවැත්වූ 'ආධුනික පැය' වැඩසටහනේදී ප්‍රථම වරට ගීතයක්‌ ගායනා කරනු ලැබීය. ඒ 'වරෙන් හීන් සැරේ' ගීතයයි.

වෘත්තියෙන් ගුරුවරයකු වූ අයිවෝ රත්නපුරය, මීගමුව ආදී ප්‍රදේශවල පාසල්හි ඉගැන්වීම් කටයුතුවල ද නිරත විය. පසුව රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා මෙන්ම එකල පැවැත්වූ 'හෙළ මිහිර' ගායන වෘන්දයේ මූලිකයා බවට ද පත් විය.

Latest News

( 21 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News