Citizen.lk
 

ජපානයේ ඔසාකා නගරයේ ඇති වූ ප්‍රභල භූකම්පනයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට - Photos

ජපානයේ ඔසාකා නගරයේ ඇති වූ ප්‍රභල භූකම්පනයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට - Photos | At least 3 dead, dozens hurt after earthquake hits Japan
Mon 18 June 2018 11:55 am
785 views

පානයේ ඔසාකා නුවර  ප‍්‍රභල භූකම්පනයක් සිදුව තිබෙනවා. අළුයම සිදුවී ඇති මෙම භූකම්පනයෙන් පුද්ගලයින්  තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා, දේපල රැසකට හානී සිදු කරමින් ඇති වූ මෙම භූ කම්පනයේ ප්‍රභලත්වය සටහන් වී ඇත්තේ  රික්ටමාපක  6.1 ක් ලෙසයි  

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News