Citizen.lk
 

තත්පරයක නොඉවසිල්ල කඳානේදී ජීවිත දෙකක් බිලිගත් හැටි - වීඩියෝ

තත්පරයක නොඉවසිල්ල කඳානේදී ජීවිත දෙකක් බිලිගත් හැටි - වීඩියෝ | 2 killed in train accident kandana
Mon 18 June 2018 10:42 am
11,259 views

කඳාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙන් අනාරක්ෂිතව ගමන් කළ යතුරුපැදියක් දුම්රියක ගැටි යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. එම අනතුර අසල කැමරාවක සටහන් වී තිබුනා.

මෙහිදි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදි ත්‍රීරෝද රියක් ආරක්ෂිත ගේට්ටු අතරින් ගමන් කළ අතර, අනෙකුත් වාහන සමග නතර වී සිටි මෙම යතුරුපැදියද එම ත්‍රීරෝද රථය අනුගමනය කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා යෑමට උත්සාහ කරනවා. මෙම අවාසනාවන්ත අනතුර සිදු වන්නේ ඒ මොහොතේයි.'

 

 

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News