Citizen.lk
 

රට යන්න ඉන්නවා නම් පැය 4කට කලින් එයාර්පෝට් එකට එන්න

රට යන්න ඉන්නවා නම් පැය 4කට කලින් එයාර්පෝට් එකට එන්න | BIA Request came before 4 hours
Mon 18 June 2018 10:01 am
658 views

සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ගුවන් මගීන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට අද(18) පැමිණෙන විට ගුවන් යානයේ පිටවීමේ කාලයට අනුව පැය 04කට පෙර පැමිණෙන ලෙස එම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඇතිවිය හැකි දුෂ්කරතාවන් සහ ප්‍රමාදවීම් අවම කර ගැනීම් සඳහා මෙම පියවර අනුගමනය කරන බවත් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය වන 1979 යන අංකය ඔස්සේ සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවත් එම සමාගම ගුවන් මගීන්ට දන්වා සිටියි.

Latest News

( 21 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News