Citizen.lk
 

කතරගම කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත් අඩංගුවට

කතරගම කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත් අඩංගුවට  | 2 others a for shooting at Kiriwehera Chief Incumbent
Sun 17 June 2018 4:33 pm
237 views

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක දම්මින්ද හිමි ඇතුළු ස්වාමින් වහන්සේ දෙනමකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අද(17) දිනයේ එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවට ද විමර්ශනවල දී අනාවරණය වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අසේල බණ්ඩාර සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(16) පැපිලියාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News