Citizen.lk
 

පළමු වරට ලෝක කුසලාන තරඟයකට එක්වූ  අයිස්ලන්ත කණ්ඩායම ලෝක ශුර මෙසීගේ ප්‍රබල පිල අාජන්ටිනාව දුර්වල කරයි - ජය පැරදුමෙන් තොර වූ උණසුම් තරඟය අවසන් වුනේ මෙහෙමයි

 පළමු වරට ලෝක කුසලාන තරඟයකට එක්වූ  අයිස්ලන්ත කණ්ඩායම ලෝක ශුර මෙසීගේ ප්‍රබල පිල අාජන්ටිනාව දුර්වල කරයි - ජය පැරදුමෙන් තොර වූ උණසුම් තරඟය අවසන් වුනේ මෙහෙමයි  | Argentina vs Iceland highlights  FIFA World Cup 2018
Sun 17 June 2018 9:16 am
4,128 views

ක කුසලාන පාපන්දු තරගාවලියේ D කාණ්ඩය යටතේ පැවැති ආජන්ටිනාව සහ අයිස්ලන්තය අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. ඒ ගෝල 1-1ක් ලෙසයි. පළමුවරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් සඳහා සහභාගී වන අයිස්ලන්තය ප‍්‍රබල ආජන්ටිනාව හමුවේ තරගය සමව අවසන් කිරීම සුවිශේෂී අවස්ථාවක් බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ.

ආජන්ටිනා කණ්ඩායමේ සර්ජියෝ අගියුරෝ තරගයේ 19 වන මිනිත්තුවේදී සිය කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළා. ඉන් විනාඩි 04කට පසු අයර්ලන්තය වෙනුවෙන් ඇල්ෆෙරෝ ෆින්බොගසන් ගෝලයක් වාර්තා කිරීම විශේෂත්වයක්.

D කාණ්ඩය යටතේ පැවැති තවත් තරගයකදී කොස්ටරිකාව ගෝල 2-0 ක් ලෙස නයිජීරියාව පරාජය කළා. C කාණ්ඩය යටතේ පැවැති තවත් තරගයකදී ඩෙන්මාර්කය පේරු රාජ්‍යය පරාජය කළේ ගෝල 1-0ක් ලෙසයි

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News