Citizen.lk
 

FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මොහොතේ ඊයේ රොනාල්ඩෝ ලබාගත් සුපිරි ගෝලය මෙන්න

 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මොහොතේ ඊයේ රොනාල්ඩෝ ලබාගත් සුපිරි ගෝලය මෙන්න | ronaldo free kick 2018 FIFA Word cup
Sat 16 June 2018 9:38 am
8,042 views

 

FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ පෘතුගාලය සහ ස්පාඥඥය අතර ඊයේ පැවති තරඟය පරාජයෙන් තොරව අවසන් වූවා. දැඩි උණුසම් තරඟයක් පැවති අතර ස්පාඥඥය තරඟාවලියේ 3ට 2 ලෙස ඉදිරියෙන් සිටියදී අවසන් මිනිත්තු කිහිපයේ ඉතාමත් අනගිභවනීය ගෝලයක් ලබා ගැනීමට සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ සමත් වූවා. ඒ අනුව පෘතුගාලය වෙනුවෙන් සියළුම ගෝලයන් ලබා ගැනීමට සමත් වූයේ ක්‍රිස්ට්යානො රොනාල්ඩෝ වීම විශේෂත්වයක්.


එම තරඟයේ සුවිශේෂ අවස්ථා පහතින්.

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News