Citizen.lk
 

නීති විරෝධීව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 16 දෙනෙකු රටින් පිටකරයි

නීති විරෝධීව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 16 දෙනෙකු රටින් පිටකරයි | Immigration and Emigration Department
Thu 14 June 2018 2:20 pm
161 views

 

වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 16 දෙනෙකු රටින් පිටකරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මෙම චීන ජාතිකයින් 26 දෙනා කොම්පඤ්ඤ වීදිය, ජස්ටිස් අක්බාර් වීදියේදී පෙරේදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලංගු වීසා නොමැතිව රැඳී සිටින විදේශීකයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම්, දැනුම් දෙන ලෙස ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව 1962 දුරකතන අංකය ඇමතීමෙන් අදාළ තොරතුරු ලබා දිය හැකියි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News