Citizen.lk
 

අවශ්‍ය නම් පක්ෂයක් බිහි කිරීමට 16 කණ්ඩායම සුදානම්

අවශ්‍ය නම් පක්ෂයක් බිහි කිරීමට  16 කණ්ඩායම සුදානම්  | 16 team new plan
Thu 14 June 2018 9:00 am
337 views

අවශ්‍ය නම් නව පක්ෂයක් වුවද බිහි කිරීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ආණ්ඩුවෙන් ඉවත් කරගැනීම තම කණ්ඩායමේ මූලික අරමුණ බවයි.

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News