Citizen.lk
 

වෙඩි ප්‍රහාරයට ලක් වූ කිරිවෙහෙර රජමහා විහාරාධිපති නාහිමියන් ගුවන් මගින් කොළඹට  

වෙඩි ප්‍රහාරයට ලක් වූ කිරිවෙහෙර රජමහා විහාරාධිපති නාහිමියන් ගුවන් මගින් කොළඹට    | katharagama gun shoot for monk
Wed 13 June 2018 10:52 am
3,801 views

 

වෙඩි ප‍්‍රහාරයට ලක්ව හම්බන්තොට මහරෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින කතරගම - කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට තීරණය කර තිබෙනවා. දැනට උන්වහන්සේ හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා සඳහන් කළේ. උන්වහන්සේගේ තත්ත්වය බරපතල නොවන බව ද ඔහු සඳහන් කළා.

කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලබූවා.

තුවාල ලැබූ විහාරාධිපති හිමියන් හා අනෙක් හිමිනම මේ වන විට රෝහල් ගත කර ඇති අතර, වෙඩි තැබීම සිදු කිරීමට පැමිණ ඇතැයි සැක කරන රතු පැහැති මොටර් රථයද මේ වන විට සොයාගෙන තිබෙනවා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News