Citizen.lk
 

කතරගම කම්පා කරවමින් කිහිරිවෙහෙර මළුවේදීම විහාරාධිපති නා හිමිහියන්ට වෙඩි ප්‍රහාරයක්

කතරගම කම්පා කරවමින් කිහිරිවෙහෙර මළුවේදීම විහාරාධිපති නා හිමිහියන්ට වෙඩි ප්‍රහාරයක් | katharagama gun shoot for monk
Wed 13 June 2018 6:57 am
892 views

 

කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ විහාරාධිපති හිමියන් හා අනෙක් හිමිනම මේ වන විට රෝහල් ගත කර ඇති අතර, නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ(12) රාත්‍රී 11 ට පමණ මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ඒම ප්‍රහාරයෙන් විහාරාධිපති හිමියන්ගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර කතරගම පොලිසිය මේ පිළිබඳ විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News