Citizen.lk
 

මුහුණු පොතේ කඩු කිනිසි සහ උල් ආයුධ අතැතිව ඡායාරූප පළ කළ තරුණයන් 4ක් අත්අඩංගුවට

මුහුණු පොතේ කඩු කිනිසි සහ උල් ආයුධ අතැතිව ඡායාරූප පළ කළ තරුණයන් 4ක් අත්අඩංගුවට | 4 people arrest dambulla
Tue 12 June 2018 2:11 pm
575 views


දඹුල්ල - කණ්ඩලම - කැප්ඇල ප්‍රදේශයේ පදිංචි තරුණයන් 4 දෙනෙකු කඩු කිනිසි සහ උල් ආයුධ අතැතිව මුහුණු පොතේ ඡායාරූප පළ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 16 ත් 21 ත් අතර වන මෙම තරුණයන් ප්‍රදේශවාසීන්ට හිරිහැර වන ආකාරයෙන් හැසිරෙන බවට සහ පහරදීමක් සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කල පරීක්ෂණ වල දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ මුහුණු පොතේ උල් ආයුධ ද අතැතිව ඡායාරූප පලකොට ජනතාව බිය වද්දා ඇති බවයි.

සැකකරුවන්ට දඹුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා දැඩි ලෙස අවවාද කොට පසුව මුදා හැර තිබෙනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News