Citizen.lk
 

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති හා විපක්ෂ නායක රෝහල් ගත කරයි

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති හා විපක්ෂ නායක රෝහල් ගත කරයි | gampola provincial council
Tue 12 June 2018 12:59 pm
201 views

 

මන්ත්‍රීවරු පිරිසකගේ පහරදීමක් හේතුවෙන් ගම්පොළ, උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහල් ගතකර තිබෙනවා.

ගම්පොළ උඩපළාත ප්‍රාදේශිය සභාවේ අද(12) උදෑසන උණසුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර, එම අවස්ථාවේ දී වීදුරු බෝතලයක් හිසේ වැදීමෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර උණසුම්කාරී වාතාවරණය හමුවේ උඩපළාත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ද හදිසියේ ඇතිවු හෘදයා බාධයකින් රෝහල් ගත කළ බවයි රොහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News