Citizen.lk
 

රාජ්‍ය අමාත්‍යවරු 2යි නියෝජ්‍ය අමාත්‍යවරු 5යි - අද දිවුරුම් දුන් නව අමාත්‍යවරු මෙන්න

රාජ්‍ය අමාත්‍යවරු 2යි නියෝජ්‍ය අමාත්‍යවරු 5යි - අද දිවුරුම් දුන් නව අමාත්‍යවරු මෙන්න | new ministers
Tue 12 June 2018 10:56 am
391 views

 

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

රාජ්‍ය අමාත්‍යවරු

01- රංජිත් අළුවිහාරේ මහතා - සංචාරක, සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය

02- ලකී ජයවර්ධන මහතා - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

 

නියෝජ්‍ය අමාත්‍යවරු

01- අජිත් මාන්නප්පෙරුම මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය

02- අංගජන් රාමනාදන් මහතා - කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

03- කාදර් මස්තාන් මහතා - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

04- එඩ්වඩ් ගුණසේකර මහතා - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

05- නලින් බණ්ඩාර ජයමහ මහතා - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News