Citizen.lk
 

16 කණ්ඩායම මාව හම්බවෙනවා කීව කතාව බොරුවක් - ගෝඨාභය

16 කණ්ඩායම මාව හම්බවෙනවා කීව කතාව බොරුවක් - ගෝඨාභය | Gotabaya Raapaksa Reject 16 Members Meet Him Today
Tue 12 June 2018 10:04 am
218 views

මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දහසයේ කණ්ඩායම තමන් හමුවන බවට වූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් ඉල්ලීමක් හෝ ලැබී නොමැති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ මාධ්‍ය ඒකකය පැවසුවේ වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුළු සමාජයේ විවිධ පුද්ගලයින් තමා හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක් බවයි.

එවැනි නිල හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දහසයේ කණ්ඩායම සමග අද (12) නොපැවැත්වෙන බවයි ගෝඨාභය රාජපක්‍ෂ සඳහන් කර ඇත්තේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News