Citizen.lk
 

කවුරුත් නොසිතූ ලෙස පිටකොටුවේ බෝ ගහ ලඟ පොලීසිය මහජනතාවට කියලා දුන්න පාඩම - Video

කවුරුත් නොසිතූ ලෙස පිටකොටුවේ බෝ ගහ ලඟ පොලීසිය මහජනතාවට කියලා දුන්න පාඩම - Video | police drama
Tue 12 June 2018 8:47 am
1,024 views

තමන්ගේ මුදල් පසුම්බිය නැතිවුණු කාන්තාවක් පිටකොටුව බෝ ගස අසළ සිටිය දී ඇයට උදව් කිරීමට පැමිණි පිරිසක් අසළ සිටි තරුණයෙකුට පහරදීමට ගිය අවස්ථාවේ පොලීසිය කවුරුවත් නොසිතූ ලෙස පාඩමක් කියා දුන්න වීඩියොවක් සමාජ මාධ්‍යයේ මේ දින වල හුවමාරු වෙනවා.

පොලීසිය ගැන ඔබ සිත තුළ කුමණ ආකල්පයක් තිබුනද මෙම ක්‍රියාව අගය කල යුතු බව ඔබටද සිතෙනු ඇත.


පහතින් එම වීඩියෝව....

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News