Citizen.lk
 

අලෝෂියස්ගෙන් ගත්ත සල්ලි ගැන කියන්න දායාසිරි CID එයි

අලෝෂියස්ගෙන් ගත්ත සල්ලි ගැන කියන්න දායාසිරි CID එයි | Dayasiri Jayasekara Arrived CID
Mon 11 June 2018 12:10 pm
317 views

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (11) පැමිණියා.

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අදාළ සමාගමෙන් මුදල් ලබාගත් බව අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද පිළිගෙන තිබෙන අතර තවත් බොහෝ දෙනෙකුගේ නම් එළිවීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News