Citizen.lk
 

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ස්කොට්ලන්ත පිල හමුවේ එංගලන්තයට තියුණු පරාජයක් - වීඩියෝ

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ස්කොට්ලන්ත පිල හමුවේ එංගලන්තයට තියුණු පරාජයක් - වීඩියෝ | Scotland Beat England For The First Time Ever
Mon 11 June 2018 8:55 am
11,290 views

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තයට එරෙහි පළමු ජය හිමිකර ගැනීමට ස්කොට්ලන්ත පිල ඊයේ (10) සමත් වුණා. ඔවුන් ලකුණු 6ක තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් වුණු අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත පිල පන්දු ඕවර 50 අවසානයේ අවසානයේදී කඩුලු 05 ක් දැවි ලකුණු 371ක් ලබා ගනු ලැබුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල එංගලන්ත පිලට ලබාගැනීමට හැකි වුණේ සියළු දෙනා දැවී ලකුණු 365ක් පමණයි. එංගලන්ත කණ්ඩායමේ ජොනි බ්‍රෙස්ට්රෝ පන්දු 59ක් තුලදී වේගවත් ලකුණු 105ක් රැස්කර ගනු ලැබුවා.

එංගලන්ත කණ්ඩායම් වෙනුවෙ මොයින් අලී (46) සහ ලියාම් ප්ලන්කට් (නොදැවී 47) දැඩි උත්සාහයක යෙදුනත් ස්කොට්ලන්ත පන්දු රකින්නන් සහ පන්දු යවන්නන් සිය ග්‍රහණය දැඩි කරමින් පීඩනයක් යටතේ වුවද ඉතා තරගාකාරි ක්‍රීඩා රටාවක් අනුගමනය කරමින් එංගලන්ත පිලේ බලාපොරොත්තු සුන්කර දැමීමට සමත් වුනා.

මේ තරඟයේ විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝවයි....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News