Citizen.lk
 

ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වුනාට බලාපොරොත්තු වෙච්ච දේ වුනේ නෑ - මහින්ද රාජපක්ෂ

ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වුනාට බලාපොරොත්තු වෙච්ච දේ වුනේ නෑ - මහින්ද රාජපක්ෂ | mahinda rajapaksha kottawa speech
Sun 10 June 2018 5:05 pm
280 views

ප්‍රධාන පක්ෂ දෙක එකට එක් වුවත් බලාපොරොත්තු වූ දේ සිදු නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.අද (10) කොට්ටාව ප්‍රදේශයේ පැවති උත්සවයටක එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අද වන විට රටේ නායකයන් දෙදෙනා එකිනෙකාට චෝදනා කරගන්නා බවත් එය බලාගෙන සිටීමට අපට සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක් ලෙස පත් කළ බවට මේ වන තෙක් දැනුම්දී නොමැති බව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News